යමක් වනාහි දුක් නැසුවෝ නම් ඒ හැම බුදුහිමි සරණ ගියෝ | යමක් වනාහි දුක් නැසුවෝ නම් ඒ හැම සදහම් සරණ ගියෝ | යමක් වනාහි දුක් නැසුවෝ නම් ඒ හැම මහසඟ සරණ ගියෝ | යමක් වනාහි දුක් නැසුවෝ නම් ඒ හැම තිසරණ සරණ ගියෝ
බබයක් වූ සිරුරෙහි නාම රුප වෙන් වෙන්ව දකිමින් සත්ව පුද්ගල නොවූ පංචස්කන්ධයේ යථාර්තය අවබෝධය පිණිස එනම විදර්ශනාවට මහත් උපකාරයක් වන්නා වූ අභිධර්ම වැඩසටහන පිළිබද විස්තර...
වැඩි විස්තර...බබයක් වූ සිරුරෙහි නාම රුප වෙන් වෙන්ව දකිමින් සත්ව පුද්ගල නොවූ පංචස්කන්ධයේ යථාර්තය ප්‍රතයක්ෂව අවබෝධ කර ගැනීමට මහත් උපාකාරයක් වන භාවනා වැඩසටහන් පිළිබද විස්තර ....
වැඩි විස්තර...ශ්‍රී මුඛ බුද්ධ වචනයෙන් දේශනා කරන ලද පංචස්කන්ධයේ යථාර්තය පිළිබද අධ්‍යනය කිරීමට හා නාම රුප පිළිබද අවබෝදයට උපකාර වන ඕනෑම අයෙකුට ප රිශිලනය කල හැකි ත්‍රිපිටක අදි ග්‍රන්ථ පිලිබද විස්තර...
වැඩි විස්තර...පින්වත් ඔබගේ පහසුව පිණිස පසුගිය වැඩසටහන් පිළිබදව හා ඉදිරියේදී පැවැත්වීමට නියමිත වැඩසටහන් පිළිබදවත් ඒ සදහා සහභාගී වීම සදහා වැඩසටහන් පැවෙත්වෙන දිනයන් හා ස්ථානයන් පිළිබද විස්තර
වැඩි විස්තර...හිස ගිණි ගත්තෙකු ගිණි නිවාගැනීමට යොදන වැයම මෙන් දුක්ඛිත වූ සසරෙන් එතෙරව උතුම් නිර්වානාවබෝධය පිණිසම වීර්ය කරත්වා....!!!
ත්‍රිපිටක, අටුවා, ටීකා, අනු ටීකා අසුරු කරමින් අන්තර්ජලය ඔස්සේ අභිධර්ම වැඩසටහන්, සුත්‍ර විවරණ වැඩසටහන් ශ්‍රව්‍ය දෘෂ්‍ය මාද්‍ය ඔස්සේ ගෙන එම අපගේ අරමුණයි.
。。✿•*¨`උතුම් ශ්‍රී මුඛ බුද්ධවචනය සියලු ලෝ සතුන්ගේ සසර දුක නිවාලීම පිනිස ලොව බොහෝ කල් පවතීවා¨`*•✿ 。。
දුකත්, දුකට හේතුවත්, දුක නැති කිරීමත්, ඒ නිරෝධ මාර්ගයත් මේ අසරණ සත්වයාට බුදුරජාණන් වහන්සේ හැර අන් කවර නම් දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මාරයෙක් පෙන්වා දෙයිද ? එබැවින් බුද්ධෝත්පාද කාලයක මිනිසත් බව ලැබූ අප මහගෙදර වූ සතර අපායෙන් නිදහස් වීමට වහ වහා වීර්ය කරත්වා ...!!! https://www.facebook.com/sadahampradeepaya.lk/