උතුම් නිවීම – විශේෂ අහිධර්ම දේශනාව
සදහම් ප්‍රදීපය මගින් සංවිධානය කරන ලද ධර්ම දේශනා

අනුත්පාද නිරෝධය පිළිබද පැවැත්වූ – විශේෂ අහිධර්ම දේශනාව
උතුම් නිවීම – විශේෂ අහිධර්ම දේශනාව
2018 අප්‍රේල් මස 28 වන දින
කැස්බෑව ශ්‍රී විජයසුන්දරාම විහාරස්ථ භාවනා ශාලාවේදී පවත්වන්නට යෙදුන
බුරුමයේ සිට වැඩමවා වදාළ
පුජ්‍යපාද “වටගොඩ මග්ගවිහාරි ස්වාමින් වහන්සේ ” විසින් පවත්වනු ලැබූ
“උතුම් නිවීම” පිළිබද විශේෂ අහිධර්ම දේශනාව
එහි සජීවී පටිගතකිරීම, ශ්‍රවණය සදහා ධර්මභිලාෂි ඔබ සැමට ගෞරවයෙන් අරාධනා කරමු.