
අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව
සැම සෙනසුරාදා දිනකම පස්වරු 2:00 සිට පස්වරු 5:00 දක්වා කැස්බෑව විජයසුන්දරාරාම විහාරස්ථ භාවනා ශාලාවේ පවත්වනු ලැබේ.
අභිධර්මය පිළිබද මුලික අවබෝධය නැති අයෙකුට වුවද පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි අභිධර්මය හැදෑරීම සදහා පවත්වනු ලබන වැඩසටහනකි. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ධර්මයෙන් පෝෂණය වූ මිනිසුන් බිහි කිරීම මෙන්ම ප්රයෝගිකව ධර්මය මාර්ගය තුල ගමන්කරන කරන පිරිසක් බිහි කිරීමයි.





