සදහම් භාවනා වැඩසටහන්

මරණානුස්සති භාවනාව
තම මරණය සිහිකිරීම තුලින් වීර්ය වර්ධනය කර ගැනීම සදහා උපකාර පිණිස මෙය නිතර නිතර ශ්රවනය කරත්වා….
බුදුගුණ මනසිකාරය
සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිලිබදව ශ්රද්ධාව වැඩිදියුණු කරගැනීම සදහා උපකාර පිණිස මෙය නිතර නිතර ශ්රවනය කරත්වා….